ගුප්ත මාසික සගරාව - 2025 ඔක්තෝම්බර් කලාපය
ගුප්ත මාසික සගරාව - 2025 ඔක්තෝම්බර් කලාපය
මෙය මාස්පතා පලවන වෙබ් සගරාවකි. මෙමගින් ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කර ගැනීම, අපල වලට ශාන්තිකර්ම ලබා ගැනීම, නැකැත් සාදවා ගැනීම, විවාහ පොරොන්දම් බලා ගැනීම, ඔබේ නිවසේ මාසික වාස්තු පරීක්ෂාව කර ගැනීම, මාසික සහ දින පලාපලය බලා ගැනීම, ඡ්‍යොතිශ - වාස්තු - අංක විද්‍යා - යන්ත්රමංත්ර ආදී ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීම ඇතුලු සේවාවන් රැසක් ලබාගත හැකිය. බොහෝ සේවාවන් නොමිලේ වන අතර, සමහර ඒවා අය කිරීම් සහිත වේ. පහත බොත්තම් ටච් කර තොරතුරැ බැලිය හැකිය.
ඔබේ වසරේ පලාපලය බලාගෙන මෙතනට පැමිනියා නම්, ශාන්තිකර්ම ගැන දැන ගැනීමට, පහල ''වසරේ ශාන්තිකර්ම'' බොත්තම ටච් කරන්න