පාඨමාලාව ගැන කෙටියෙන්:-

⭕ උසස් වාස්තු විද්‍යා(වෘත්තීය) පාඨමාලාවකි

⭕ පාඨමාලාවේ මුල් අදියර නිම කිරීමෙන් පසු වෘත්තීය වාස්තුවේදියකු ලෙස වැඩකිරීමේ හැකියාව 100% ක් තහවුරැ කෙරේ.

⭕ මුල සිට උගන්වන බැවින් මූලික දැනුම නොමැති අයටත්,මූල සිද්ධාන්ත පහදන බැවින් ප්‍රවීණයන්ටත් එකසේ සුදුසු  පාඨමාලාවකි. 

⭕ නව ඉදිකිරීමක් වාස්තු විද්‍යානුකූලව සිදුකරන අයුරැ‍, ඉදිකල නිවසක වාස්තු දෝෂ හදුනා ගැනීම‍, එම දෝෂ නිසා නිවැසියන්ට වන දේ පැවසීම,ඉවත් කරන   ක්‍රමවේදයට දෝෂ ඉවත් කිරීම‍, නිවසක් බලගන්වන අයුරැ ආදී ලෙස නිවසක වාස්තු පරීක්ෂා කරන ආකාරය ඉගැන්වෙන සම්පූර්ණ පාඨමාලාවකි.

⭕රාඡ්‍ය පිලිගැනීම සහිත සහතික පත්‍රයක් ලබාදේ

⭕සහභාගී වන දෙවැනි දිනයේ සිටම වාස්තු පලාපල කීමේ හැකියාව ආධුනිකයකුට පවා ලැබේ


පාඨමාලාව නිම කළ පසු ඔබට මෙම දැනුමින් කළ හැකි දේවල්:-

⭕️වාස්තු පරීක්ෂා කිරීමේ රජයේ ලියාපදිංචි කාර්යාලයක් ආරම්භ කර වෘත්තියවේදියෙකු සේ කටයුතු ආරම්භ කල හැකිය


 ⭕️ධනය සෞභාග්‍ය වාසනාව සපිරි, පදිංචි වූ පසු දියුණුව ඇතිවන දළ නිවාස සැලසුමක් වාස්තු විද්‍යානුකූලව සැකසීමේ හැකියාව ලැබේ


⭕️ඉදිකළ නිවසක වාස්තු දෝෂ හඳුනා ගැනීම, කඩාබිඳ දැමීමකින් තොරව ඒවා ඉවත් කිරීම හා දෝෂ ඉවත් කිරීමේ ප්‍රතිඵල ලැබෙන කාලවකවානු පැවසීමට හැකිවීම.


⭕️වාස්තු පලාපල කථනය හෙවත් නිවස දෙස බලා, නිවැසියන් විශ්මයට පත්වෙන ලෙස, නිවැසියන්ගේ විස්තර පැවසිය හැකිවීම


⭕️ වාස්තු විද්‍යාවේ ගුප්ත පැතිකඩ විද්‍යාත්මකව පැහැදිලි කිරීමේ හැකියාව


වාස්තු පලාපල කථනය යනු කුමක්ද?

                           ඡ්‍යොතිශවේදියකු නම් කේන්ද්‍ර හිමිකරැගෙ ගතිගුණ ස්වභාව චරිත ලක්ෂණ කීමට වත් දක්ෂ විය යුතුය. නිමිති ශාස්ත්‍රඥයකු නම් ගෙදරට එන පාර දෙපස විස්තර ආදිය කීමට වත් දක්ෂ විය යුතුය. වාස්තු පරීක්ෂකයකු නම් නිවස බලා නිවැසියන්ගෙ විස්තර පැවසීමට දක්ෂ විය යුතුය. 

                                    වර්තමානයේ එම හැකියාව ඇති වාස්තු පරීක්ෂකයින් ඇත්තෙ ඉතා ස්වල්ප දෙනෙකි.එවැනි දක්ෂයකු බවට පත්වීමට කැමති නම් පහත විස්තර ක්‍රමානුකූලව බලන්න.⤵️

වාස්තු පලාපලය පැවසීමට කිසිදු ඡ්‍යොතිශ්‍ය දැනුමක් හෝ පෙර වාස්තු දැනුමක් අවශ්‍ය නොවේ.. මෙම පාඨමාලාවේ ඒ සියල්ල ඉගැන්වේ. වාස්තු පලාපලය යනු,⤵️

🔺 නිවැසියන්ගේ රෝග ඉතා නිවරැදිව පැවසීම(පාදයක ඇගිල්ලක ඇති තුවාලයක් වැනි ඉතා සියුම් රෝග පවා මින් කිව හැක) / මානසික පීඩන තත්ව / හදිසි අනතුරැ ගැන නිවස දෙස බලා පමණක් පැවසීම

🔺නිවැසියන්ගේ ආර්ථිකය /වියදම/ඉතුරැම්/රැකියාවෙ තත්ත්වය / රැකියා උසස්වීම් ලැබීම්/ අමතර ආදායම් මාර්ග වල තත්ත්වය / රැකියා ප්‍රශ්න/නීති ප්‍රශ්න නඩු කටයුතු ආදිය සම්බන්ධව නිවස දෙස බලා පමණක් පැවසීම

🔺දරැවන්ගෙ අධ්‍යාපන මට්ටම/ නිවසේ පාඩම් කරන නොකරන බව/නිවසේදී පාඩම් මතක තිබුනද විභාග වලදී ලකුණු අඩුවීම ආදිය සම්බන්ධව පැවසීම නිවස දෙස බලා පමණක් පැවසීම

🔺විවාහ ප්‍රමාදයන්/ පවතින විවාහයේ ප්‍රශ්න/දරැපල ප්‍රමාද වීම පැවසීම නිවස දෙස බලා පමණක් පැවසීම

🔺ගෘහ මූලිකයාගේ ස්වභාවය/ අනියම් සබදතා /ලිංගික දිවිය/අඹු සැමි සමගිය බැදීම ගැන නිවස දෙස බලා පමණක් පැවසීම

🔺ව්‍යාපාරයක් නම් ලාබය/පාරිභෝගික ආකර්ෂණය/ණය වීම්/ මුලින් හොදට ගොස් අවසානයේ අසාර්ථක වීම් ආදිය පැවසීම ව්‍යාපාරයේ වාස්තු බලා පමණක් පැවසීම

⭐️එසේ වාස්තු පලාපලය කිව හැකි නම් ඔබ ඉතා දක්ෂ වාස්තු පරීක්ෂකවරයෙකි.. මෙම පාඨමාලාවෙන් ඉහත කී සියල්ල ගැන නිවස/ ව්‍යාපාර ස්ථානයේ වාස්තු පරීක්ෂා කර පවසන අන්දම උගන්වයි.

           පැවසීම පමණක් නොව කඩාබිද දැමීම් වලින් තොරව එකී වාස්තු දෝෂ ඉවත් කර දින 7, 21, 45 උපරිම දින 90 ක් ඇතුලත නිවසේ ධනාත්මක වෙනසක් ඇති කර නිවස, ව්‍යාපාර ස්ථානය බලගන්වන ආකාරයද ඉගැන්වේ..

මීට අමතරව වාස්තු ශාස්ත්‍රයේ එන අනිකුත් සිද්ධාන්ත,දල සැලසුම් සකස් කිරීම,ඉඩමක් තෝරා ගැනීම,පාද බෙදීම,වාස්තු පුරැෂ අංග,මර්මස්ථාන,වර්ග කිරීමේ විවිධ ක්‍රම ශිල්ප,ඒකාදශ වර්ගීකරණය,වහල , ද්වාර,ගෘහාරම්භනය,වාස්තු පුද පූඡා,ආරක්ෂා මන්ත්‍ර,චාරිත්‍ර , දිශාචක්‍ර  ආදී මෙකී නොකී සියල්ල අඩංගු වෘත්තීය පාඨමාලාවකි. එනම් පාඨමාලාව අවසානයේදී වෘත්තීයක් ලෙස වාස්තු පරීක්ෂකයකු ලෙස කාර්යාලයක් පවත්වාගෙන යාමේ හැකියාව තහවුරැ කෙරේ.

පන්තියට සහභාගී වන්නේ කෙසේද?

⭕️පටිගත කල වීඩියෝ පාඩම් වලට මාර්ගගත (online) ක්‍රමයට සහභාගි විය හැකිය.


⭕️පාඩමක නොතේරෙන තැනක් වේ නම් එය පහත පරිදි විසඳාගත හැක.

 (1) ඔබව සම්බන්ධ කරනු ලබන වට්සැප් ගෘෘපය තුල ප්‍රශ්න ඇසීම කළ හැකිය.

 (2) ගුරුවරයාට දුරකථන ඇමතුමක් දී අසා දැනගත හැකිය.

 (3)නොතේරෙන ප්‍රශ්නයක් දැන ගැනීමට සජීවී සූම් (zoom) පංතියක් ඔබට පහසු දිනයක, පහසු වේලාවක ඉල්ලා සිටිය හැක.


 ⭕️ශාස්ත්‍ර සිද්ධිය සඳහා ගුරුවරයා වග කියන බැවින්, සිසුවාට පුද්ගලිකව ගුරුවරයා හා සාකච්ඡා කිරීමට පුළුල් ඉඩකඩක් මෙම පාඨමාලාව තුළ ලබා දී ඇත. 


⭕️පාඨමාලාව අවසානයේ භෞතික පන්තියක් සිසුන් සියලු දෙනාම එක් රැස් වී පවත්වන අතර, කැමතිනම් එයටද සහභාගී විය හැකිය.


පාඨමාලා ගාස්තු:-

➡️ මේ පාඨමාලාව ඉන්දියන් රැ.100,000ක් පමණ වටිනවා. ඒ කියන්නෙ ලංකා මුදලින් රැ.340,000 ක් පමණ ..

නමුත් ඔබෙන් අය කරන්නේ සුලු ගුරැ පඩුරක් පමණයි..

     

➡️අය කරන සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 15,000 ක් පමණයි.මාසිකව ගෙවනවානම් රුපියල් 2500 බැගින් ගෙවා මාස 6කින් පාඨමාලාව නිම කරගත හැකිය ඔබට අවැසි නම් මාස 6කට පෙර එනම් මාසයක්, මාස දෙකක් මාස තුනක් මාස හතරක් ආදී ලෙස කලින් මෙම පාඨමාලාවක නිම කර ගැනීමටත් පුළුවන්.

⭕️ 05 වන කණ්ඩායම සදහා 2025 සැප්තැම්බර්  25 දක්වා බදවා ගැනීම් සිදු කරයි.ඊට පෙර ගුරැ පඩුරැ තැන්පත් කර ලියාපදිංචි වන්න

මෙම පාඨමාලාව සුදුසු කාටද?

⭕️විෂයට ආධුනිකයින්‍, වෘත්තීයවේදීන්‍, ඡ්‍යොතිශවේදීන්‍, නිවාස සැලසුම් කරැවන් ආදී සමාජයට සේවයක් කිරීමට හා තමාට අමතර ආදායමක් උපයා ගැනීමට කැමති ඕනෑම අයෙකුට යෝග්‍යයි.


මෙම පාඨමාලාවට ලියාපදිංචි වී පාඨමාලාව හදාරන්නේ කෙසේද?

පහත බැංකු ගිණුමට රැ.2500ක  මුදලක් තැන්පත් කර, රිසිට් පත 0772225023 අංකයට වට්සැප් කරන්න.ඉන්පසු පැය 48ක් ඇතුළත ඔබව ලියාපදිංචි කර, පාඩම් ලබාදෙන වට්ස්ඇප් ගෲප් එකට ඇතුලත් කර, පළමු පාඩම් 4 ඔබට එවනු ලබයි.

🟠බැංකු ගිණුම් විස්තර:-


85177233

එස්.කහදගම

ලංකා බැංකුව -  (BOC)

රත්නපුර ශාඛාව


පහත දේශන අධ්‍යනය කිරීමෙන් පාඨමාලාව ගැන යම් අවබෝධයක් ලබා ගත හැක.

පහත ලින්ක් ටච් කර විඩියෝ පාඩම් නරඹන්න ⤵️