අංක විද්‍යාවයි, වාස්තු විද්‍යාවයි එකට පාවිච්චි කරලා ඔබේ නිවසත් බලවත් කරගන්න කැමතිද?
දැනට වඩා 💵ධනය වැඩිපුර හම්බ කරගන්න,
💸නිවසේ ඉතුරුම් වැඩි කර ගන්න,
📚දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තවත් දියුණු කරගන්න,
👨👩👦👦විවාහය ප්‍රේමය තුළ ගැටළු විසඳගෙන ආදරණීය විවාහ ජීවිතයක් ගත කරන්න,
👫විවාහ ප්‍රමාද වෙනවා නම් විවාහය ඉක්මන් කරගන්න,
🩺ගෙදර නිතරම ලෙඩ රෝග නම් සෞඛ්‍ය සම්පන්න භාවය වැඩිදියුණු කරගන්න,
⛓දේපළ ආරවුල් ආදී නීති ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා නම් සහනයක් ගන්න ,
තමන්ගේ නිවසේ වාස්තු තමන්ම පරීක්ෂා කරලා කිසිම වියදමක් නොදරා දෝෂ වලට ප්රතිකර්මත් තමන්ම කරගෙන, ඉහත කියපු වාසනාවන්ත දේවලුත් ලබාගෙන, තමාගේ නිවස තමන්ම බලවත් කරගන්න ආකාරය එක් දිනයකින් ඉගෙන ගන්න කැමතිද?
වාස්තු ශාස්ත්රයේ ශක්තිය ක්‍රියාත්මක වන ප්‍රධානතම ආකාර 3 කි.
i. ස්ථාවර වාස්තු ශක්තිය
ii. පෞද්ගලික වාස්තු ශක්තිය
iii. විචල්‍ය වාස්තු ශක්තිය
1. ස්ථාවර වාස්තු ශක්තිය:-
භූගෝලීය ශක්තිය, අන්තරීක්ෂක ශක්තිය, චුම්භක ශක්තිය, අවකාශ ශක්තිය පදනම් කර ගෙන නිවසක / ගොඩනැගිල්ලක වාස්තු ශක්තිය පරීක්ෂා කිරීම මෙම නමින් හදුන්වයි. ගෘහ පිණ්ඩය ගණනය කිරීම, පංච භූත ශක්තිය විශ්ලේෂණය කිරීම දිශා ශක්තීන් ගණනය කිරීමත් ආදී සාමාන්‍යයෙන් අප දන්නා වාස්තු පරීක්ෂාව මෙම ගණයට අයත් වේ. මෙහි දී වාස්තු ශක්තිය පෘථිවියට සාපේක්ෂව ස්ථාවර යයි සලකා කටයුතු කරයි.
*ස්ථාවර වාස්තු ශක්තිය සඳහා වූ අපගේ වෙනත් වෘත්තීය පාඨමාලාවක් ද ඇත.
11. පෞද්ගලික වාස්තු ශක්තිය:-
පුද්ගලයෙකු මෙලොව උපත ලද විටම ඔහුව සුසර වන්වා වූ ග්‍රහ කිරණ ශක්තියක් වේ. එය ඔහු මෙම විශ්වයෙන් වෙන් කොට හදුනා ගන්නා ඔහුගේම පුද්ගලික කම්පන සංඛ්‍යාතයයි. මෙම පුද්ගලික කම්පන සංඛ්‍යාතයට ගැලපෙන පරිදි ඔහු තම නිවස සාදා ගත යුතුය. ඒ නිසාය පියාට එලදුන් නිවස පුතා ගෘහමුලිකයා වූ පසු ඵල නොදෙන්නේ,
නිවසේ පුද්ගලයින් 5 දෙනෙකු සිටි නම් ඔවුන් එකිනෙකාට වෙනස් සංඛ්‍යාත පහක් විය හැකිය. එවිට එක් අයකුට සුභ දිශාවක් තවත් අයකුට අසුභ විය හැකිය. නිවසේ එක් අයෙකුට රෝග ගෙන දෙන කොටස තවත් අයකුට විවාහය ගෙන දෙන කොටස විය හැකිය. එයට තව කෙනෙකුට ධනය ගෙන දෙන කොටස විය හැකිය.
නිවැසි සියල්ලන්ගේම පුද්ගලික කම්පන සංඛ්‍යාතයට අනුකූල වන පරිදි නිවසේ වාස්තු ශක්තිය ගොඩනඟන අයුරු පෞද්ගලික වාස්තු ශක්තිය මගින් කතා කෙරේ.
ජන්ම පත්‍රයට අනුව තත්කාල ශාස්ත්‍රයට අනුව කේන්ද්‍රය බලා වාස්තු බලන ක්‍රමය ගැන ඔබ සමහරවිට අසා ඇත. මේ කරන්නේ පුද්ගලික වාස්තු ශක්තිය මැන බැලීමයි.
අපගේ මෙම " අංකික වාස්තු ". පාඨමාලාව මගින්ද කෙරෙනුයේ මෙයම වේ. නමුත් කේන්ද්‍ර බලනවාට වඩා මෙය ඉතා සරල අංක විද්‍යා ක්‍රම වේදයක් වෙයි.
පුද්ගලයාගේ උපන් දිනය පදනම් කරගෙන ඔහුගේ පුද්ගලික කම්පන සංඛ්‍යාතය හඳුනාගෙන ඊට අනුකූල වන පරිදි නිවසේ වාස්තු සමබර කරන ආකාරය මෙම පාඨමාලාවෙන් ඉගැන්වේ.
⭕️පටිගත කල වීඩියෝ පාඩම් වලට මාර්ගගත (online) ක්‍රමයට සහභාගි විය හැකිය.
⭕️පාඩමක නොතේරෙන තැනක් වේ නම් එය පහත පරිදි විසඳාගත හැක.
(1) ඔබව සම්බන්ධ කරනු ලබන වට්සැප් ගෘෘපය තුල ප්‍රශ්න ඇසීම කළ හැකිය.
(2) ගුරුවරයාට දුරකථන ඇමතුමක් දී අසා දැනගත හැකිය.
➡️ මේ පාඨමාලාව රැ.15,000ක් පමණ වටිනවා.
නමුත් ඔබෙන් අය කරන්නේ සුලු ගුරැ පඩුරක් පමණයි..
➡️අය කරන සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රැ.2500 ක් පමණයි.
⭕️විෂයට ආධුනිකයින්, වෘත්තීයවේදීන්, ඡ්යොතිශවේදීන්, නිවාස සැලසුම් කරැවන් ආදී සමාජයට/තමාට සේවයක් කිරීමට කැමති ඕනෑම අයෙකුට යෝග්‍යයි.
🟠බැංකු ගිණුම් විස්තර:-
85177233
එස්.කහදගම
ලංකා බැංකුව - (BOC)
රත්නපුර ශාඛාව
පාඨමාලාව ගැන සිසුන් දැක්වූ අදහස් පහත බොත්තම ටච් කර බැලිය හැකිය
⬇⬇⬇⬇⬇⬇