පාඨමාලාව ගැන කෙටියෙන්:-

🕉️මූලික අංක විද්‍යා පාඨමාලාවකි

🕉️ආධුනිකයින්ටත්‍, යම් දැනුමක් ඇති පිරිසටත් සුදුසුයි

🕉️යුදෙව් ක්‍රමයේ මූලිකාංග ඇතුලු අප්‍රකට‍ අංක විද්‍යා ක්‍රම රාශියක් ඉගැන්වේ

🕉️වෘත්තීය මට්ටමට පියගැටපෙලකි

🕉️සහභාගි වන දෙවන මාසයේ සිටම මූලික පලාපල කථන හැකියාව ලැබේ.



පාඨමාලාව නිම කළ පසු ඔබට මෙම දැනුමින් කළ හැකි දේවල්:-

⭕️අංක විද්‍යා කේන්ද්‍රය සකසා පලාපල කථනය සිදු කිරීමට හැකිවීම.

⭕️ඡන්මියාගේ ගතිගුණ‍, පෙර සසර ගති පැවසීම, ආර්ථිකය‍, රැකියාව ගැන පැවසීම, ආදරය‍, විවාහය ගැන පැවසීම, සෞඛ්‍ය‍, රෝග    ගැන පැවසීමට හැකිවීම.

⭕️අපල සදහා පිලියම් කල හැකිවීම. (මන්ත්‍ර භාවිතා කර හා අංක විද්‍යා යන්ත්‍ර භාවිතා කර)

⭕️ඔබ ඡ්‍යොතිශවේදියකු වශයෙන් සාමාන්‍ය කේන්දරයකින් ඔබට පලාඵල කථනය තවමත් අපහසු නම්, මෙමඅංක විද්‍යා ක්‍රමවේදය මගින් කේන්ද්‍රය සකසා එයින් ලබා ගන්නා වූ පලාඵල, දල කේන්ද්‍රයට ආදේශ කර  නිවැරදි පලාපල කථනයක නිරත විය හැකිය 

විෂය නිර්දේශය:-

01.අංක විද්‍යාවේ මූලාරම්භය 

02.අංකාධිපතීන්

03.මැඡික් චතුරස්‍රය

04.අංක විද්‍යා කේන්ද්‍රය සැකසීම 

05.චරිත ලක්ෂණ අංකයට පලාපල කථනය

06.ආත්මික සංඛ්‍යා

07.මානසික සංඛ්‍යා 

08.භෞතික සංඛ්‍යා 

09.අක්ෂර බල වගුව 

10.නාම බල අංක පලාපල කථනය

11.ශබ්ද විද්‍යා පලාපල කථනය

12.හෙල නාම අංක වල බලය

13.අභ්‍යන්තර අංක පලාපල කථනය

14.දෛව අංක පලාපල කථනය

15.ඡන්ම අංක පලාපල කථනය

16.ගතිගුණ‍, පෙර සසර ගති පැවසීම

17.ආර්ථිකය‍, රැකියාව ගැන පැවසීම

18.ආදරය‍, විවාහය ගැන පැවසීම

19.සෞඛ්‍ය‍, රෝග ගැන පැවසීම

20.අපල සදහා පිලියම් ( මන්ත්‍ර ඛාණ්ඩය)

21.අංක විද්‍යා යන්ත්‍ර භාවිතය


පන්තියට සහභාගී වන්නේ කෙසේද?

⭕️පටිගත කල වීඩියෝ පාඩම් වලට මාර්ගගත (online) ක්‍රමයට සහභාගි විය හැකිය.


⭕️පාඩමක නොතේරෙන තැනක් වේ නම් එය පහත පරිදි විසඳාගත හැක.

 (1) ඔබව සම්බන්ධ කරනු ලබන වට්සැප් ගෘෘපය තුල ප්‍රශ්න ඇසීම කළ හැකිය.

 (2) ගුරුවරයාට දුරකථන ඇමතුමක් දී අසා දැනගත හැකිය.

 (3)නොතේරෙන ප්‍රශ්නයක් දැන ගැනීමට සජීවී සූම් (zoom) පංතියක් ඔබට පහසු දිනයක, පහසු වේලාවක ඉල්ලා සිටිය හැක.


 ⭕️ සිසුවාට පුද්ගලිකව ගුරුවරයා හා සාකච්ඡා කිරීමට පුළුල් ඉඩකඩක් මෙම පාඨමාලාව තුළ ලබා දී ඇත. 


පාඨමාලා ගාස්තු:-

➡️ ලංකාවේ අන් කිසිම තැනක උගන්වන්නේ නැති දුර්ලභ විෂය කොටස් ඉගැන්වීම ඊෂ්නාත් අධ්‍යයන කේන්ද්‍රයේ විශේෂත්වයයි.

     ඒ අනුව මෙම අංක විද්‍යා ක්‍රමයද දුර්ලභ එකකි.

 

➡️මෙම මූලික පාඨමාලාව අය කරන සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 7,500 ක් පමණයි.මාසිකව ගෙවනවානම් රුපියල් 2500 බැගින් ගෙවා මාස 3 කින් පාඨමාලාව නිම කරගත හැකිය ඔබට අවැසි නම් මාස 3කට පෙර එනම් එකවර ගෙවා හෝ, මාසයක්, මාස දෙකක් ආදී ලෙස කලින් මෙම පාඨමාලාවක නිම කර ගැනීමටත් පුළුවන්.


මෙම පාඨමාලාව සුදුසු කාටද?

⭕️විෂයට ආධුනිකයින්‍, වෘත්තීයවේදීන්‍, ඡ්‍යොතිශවේදීන්‍, අංක විද්‍යාඥයන් ආදී සමාජයට සේවයක් කිරීමට හා තමාට අමතර ආදායමක් උපයා ගැනීමට කැමති ඕනෑම අයෙකුට යෝග්‍යයි.


මෙම පාඨමාලාවට ලියාපදිංචි වී පාඨමාලාව හදාරන්නේ කෙසේද?

පහත බැංකු ගිණුමට රැ.2500ක  මුදලක් තැන්පත් කර, රිසිට් පත 0772225023 අංකයට වට්සැප් කරන්න.ඉන්පසු පැය 48ක් ඇතුළත ඔබව ලියාපදිංචි කර, පාඩම් ලබාදෙන වට්ස්ඇප් ගෲප් එකට ඇතුලත් කර, පළමු පාඩම් 4 ඔබට එවනු ලබයි.

🟠බැංකු ගිණුම් විස්තර:-


85177233

එස්.කහදගම

ලංකා බැංකුව -  (BOC)

රත්නපුර ශාඛාව


පහත දේශන අධ්‍යනය කිරීමෙන් පාඨමාලාව ගැන යම් අවබෝධයක් ලබා ගත හැක.

පහත ලින්ක් ටච් කර විඩියෝ පාඩම් නරඹන්න ⤵️