ඊෂ්නාත් අධ්‍යයන කේන්ද්‍රය මගින් නොමිලේ පවත්වනු ලබන සඡීවි හා රෙකෝඩින් පාඨමාලාවන් පහත ඇතුලත් කර ඇත.

 ඉදිරියේදී තවත් නොමිලේ පාඨමාලාවන් හා මෙම පාඨමාලාවන්වල ඉදිරි පාඩම් බොහෝවිට සතිපතා මෙම පිටුවට ඇතුළත් කරනු ලැබේ.