⭕️ ඩවුසින් පාඨමාලාවකි. (පෙන්ඩියුලමය භාවිතා කර - අධිමානසික හැකියාව අඩු අයෙකුට පවා මෙම උපකරණය මගින් එම දුර්වලතාව අභිභවනය කල හැකි වීම )
⭕️ පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු වෘත්තීය මට්ටමේ ඩවුසින් හැකියාවක් ලැබේ.
⭕️ඩවුසින් පිලිබදව කිසිම දෙයක් නොදන්නා ආධුනිකයින්ටත්, දැනුමැති අයටත් එකසේ සුදුසුයි.(ඩවුසින් ශක්ති සිද්ධාන්ත හා ගුරුමුෂ්ටි පහදන බැවින් ප්‍රවීණයන්ටත් එකසේ සුදුසු පාඨමාලාවකි.)
⭕️රාඡ්‍ය පිලිගැනීම සහිත සහතික පත්‍රයක් ලබාදේ
⭕️වාස්තු ශක්තීන් පරීක්ෂා කිරීම, නිමිති කීම, නැතිවුනු භාණ්ඩ හෝ පුද්ගලයින් පිලිබද කීම, සාස්තර කීම, කේන්දර බැලීම, අමනුෂ්‍ය දෝෂ හදුනා ගැනීම, අතේ මිට මොලවා ගත් දෙයෙහි පාට කීම, ලිං කැපීමට ඡලය ඇති තැන් සෙවීම, පැමිනි කාරනය කීම ආදී ලෙස මින් කල නොහැකි ගුප්ත කර්මයක් නැත. රෝග සුව කිරීම හැර අන් සියලු දේ පාඨමාලාවෙන් උගන්වනු ලබයි.
⭕️ 30/10/2025 දිනට පෙර ලියාපදිංචි වන සිසුන් සදහා පෙන්ඩියුලමයක් සහ වගු පොතක් නොමිලේ ලබා දෙයි. (මේ දෙකෙහි වටිනාකම පමනක් රැ.4000ක් පමන වේ)
⭕️ තත්කාල ක්‍රමවේද වලින් තොරව පැමිණි කාරණය යම්තාක් දුරකට පැවසීම .
⭕️ අපල,දෝෂ හදුනා ගැනීමේ හැකියාව
⭕️වාස්තු දෝෂ හදුනා ගැනීම, දෝෂයේ ප්‍රමාණය ප්‍රතිශතාත්මකව පැවසීම, දෝෂ ඉවත් කල පසු එහි තත්වය ප්‍රතිශතාත්මකව පැවසීම
⭕️අමනුෂ්‍ය දෝෂ හදුනා ගැනීම, ඔහුගේ නම විස්තර ඇදුමේ පාට ආදී ලෙස අමනුශ්යාගේ විස්තර කීම
⭕️නිමිති/පේන/සාස්තර කීමේ කාර්යාලයක් ආරම්භ කල හැකි වීම.
⭕️ නැතිවුනු භාණ්ඩ හෝ පුද්ගලයින් පිලිබද කීම, ලැබේද නොලැබේද, දැන් තිබෙන තැන හා ඒවායේ විස්තර පැවසීම ආදිය
⭕️ලිං කැපීමට ඡලය ඇති තැන්, මැනික් රත්‍රං ඉල්ලම් ඇති තැන් ආදී ලෙස තමාට අවැසි ඕනෑම දෙයක් සෙවීම
⭕️අතේ මිට මොලවා ගත් දෙයෙහි පාට කීම ආදී ලෙස මින් සෙවිය නොහැකි දෙයක්, බැලිය නොහැකි දෙයක් නොමැත. කෙටියෙන් කිවහොත් පුංචි දේවාලයක් තමා ලග තියෙනවා හා සමානය.
⭕️පටිගත කල වීඩියෝ පාඩම් වලට මාර්ගගත (online) ක්‍රමයට සහභාගි වීම/ ZOOM මගින් මාර්ගගත (online) සහභාගී වීම/ ගුරැවරයා හමු වී ඉගෙන ගැනීම යන ක්‍රම මගින් සහභාගී විය හැකිය
⭕️ සිසුවාට ගුරුවරයා හා සාකච්ඡා කිරීමට පුළුල් ඉඩකඩක් මෙම පාඨමාලාව තුළ ලබා දී ඇත.
➡️ මෙය කාර්යාලයක් ආරම්භ කොට වෘත්තීය මට්ටමින් සේවාවන් සැපයීමට ශිෂ්‍යයන් පුහුණු කිරීම ඉලක්ක කොට පවත්වනු ලබන වෘත්තීය පාඨමාලාවකි.
➡️ අය කරන සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රැ. 10,000 ක් පමණයි. දින 3ක් හෝ 4ක් ඇතුලත උගන්වනු ලබන සීඝ්‍රගාමී පාඨමාලාවකි.
➡️ 30/10/2025 දිනට පෙර මුදල් බැද ලියාපදිංචි වන සිසුන් සදහා පෙන්ඩියුලමයක් සහ වගු පොතක් නොමිලේ ලබා දෙයි. (මේ දෙකෙහි වටිනාකම පමනක් රැ.4000ක් පමන වේ)
⭕️විෂයට ආධුනිකයින්, වෘත්තීයවේදීන්, ඡ්යොතිශවේදීන්, දේවාල ඇදුරැ මහත්ම මහත්මීන්, වාස්තු වේදීන්, වරම් ලාභීන්, නිමිති පේන ශාස්ත්රකාමීන් ආදී සමාජයට සේවයක් කිරීමට හා තමාට අමතර ආදායමක් උපයා ගැනීමට කැමති ඕනෑම අයෙකුට යෝග්‍යයි.
🟠බැංකු ගිණුම් විස්තර:-
85177233
එස්.කහදගම
ලංකා බැංකුව - (BOC)
රත්නපුර ශාඛාව
01.හැදින්වීමේ දේශනය (මෙහි සියලු විස්තර ඇත. එනිසා සම්පූර්ණයෙන් නරඹන්න)
02.පෙන්ඩියුලම් පුහුණු පාඩමක්
අප ආයතනයෙන් පවත්වනු ලබන වාස්තු ආදී අනෙකුත් පාඨමාලා වල විස්තර පහත බොත්තම ටච් කර නරඹන්න