ඔබගේ උපන්දිනය සහ පලාපල දැන ගැනීමට අවශ්‍ය මාසය ඇතුලත් කල පසු එකී මාසයේදී ඔබට සිදුවිය හැකි පලාපල විස්තර මෙම පරිගනක වැඩසටහන මගින් ලබා ගත හැකිය. මෙම පහසුකම ලබා දෙනුයේ අප ආයතනයේ යුදෙව් අංක විද්‍යා උසස් පාඨමාලාව දක්වා නිම කල සිසුන්ට පමනක් බව කරැණාවෙන් සලකන්න. එම සිසුන් තමාගේ පාස්වර්ඩ් එක පහලින් ඇතුලත් කර පිවිසෙන්න..