ප්‍රයෝඡනවත් මංත්‍ර

 

දත් වෑයාට

නමෝ බුදිති දත්තා

සිවුරැ පැලද දත්තා

ධාතු අතට ගත්තා

අත ඇරපන් දත්තා

 

වාද දිනුමට

ප්‍රතිවාදියාගේ මුහුණ බලා හත්වරක් සිහිකරනු

නමෝ බන්දු මෝක්ෂ මුඛ බන්ධනේ තෝස්වහ:

 

වමනයට සහ බඩ බුරැල් කර යාමට

108 වර පැන් මතුරා දෙනු

ඕං නමෝ මදුලන්තී මාදු තාර්ථ දේව කූඩික්කා නික්කී නික්කී ඒස්වාහ:

 

යක්ෂ කාලමක්

ඕං ඕං ඕං ත්‍රිෂ්ටං ඔට්ටුං හිල්ලුක්ක්‍රා

 

ගෙවතු ආරක්ෂාවක්

අග්නි කෝට්ටේ බන්ධනය - ගල් මතුරා ගෙවත්තේ දමනු

ඕං නමෝ කල්දම් වේද කාලි සුං පුලියම් මේදාරවන් තෝද යන්තේද අග්නි ත්‍රී නික්කං ත්‍රී තාපය පෝවිල් කාස්සිවාය නමෝ