ජ්‍යෝතිෂ්‍යවේදී I වාස්තු විශේෂඥ I ගුප්ත විද්‍යා හා අංකවිද්යා විශේෂඥ
ඔබගේ ජීවිතයේ නිවැරදි මාර්ගය සොයනවාද? ඔබ තුළ ඇති සත්‍යය දැනගන්න විශ්වාසය සහ අත්දැකීම් සමග..
මම බුද්ධික වීරසිංහ,ශ්‍රි ලංකාවේ කුරුණෑගල ප්‍රදේශයේ ජ්යෝතිෂ්යවේදීයකු ලෙස හත් වසරක් පුරා අත්දැකීම් සමග ගුප්ත විද්‍යාව අමනුෂ්‍ය දෝෂ භූමි දෝෂ සම්බන්ධව වසර දහයක අත්දැකීම් සහ දැනුමක් සහිතයි.
විශේෂ දක්ෂතා -
කේන්ද්‍රය පරික්ෂා කර බාධා ඉවත් කර වාසනාව දියුණුව සැලසෙන ප්‍රතිකර්ම පහදා දිම, භූමි නිවාස පරික්ෂා කර දියුණුවට මග පෙන්වීම,හොද නොවන රෝගාබාධ වලට හේතු වන කරුණු සොයා ප්‍රතිකර්ම නියම කිරීම,
අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව -
ගුරුකුලයක් මගින් සහ ගුරු දේව ඇසුරින් ජ්‍යෝතිෂ්‍යය හැදෑරීම
ගුප්ත විද්‍යාව ගුරු දේව ඇසුරින් සහ ගුරු කුලයකින් සහ අත්දැකීමෙන් ඉගෙනුම.
මගෙන් ලබා ගත හැකි සේවාවන් -
කේන්ද්‍ර පරික්ෂාව, සියලුම නැකැත් සෑදීම, පොරොන්දම් පරීක්ෂාව, නිවාස පරික්ෂාව, නිවාස ආරක්ෂා කිරීම, භෛරව පූජා තැබිම,යන්ත්‍ර සෑදීම,අපල දුරු කිරීම සඳහා පිළියම්, දෝෂ නිවාරණය සදහා දෙහි කැපිම
මා සම්බන්ධ කරගත හැක්කේ -
☎️ 0702307573 (වට්ස්ඇප්)
📲 0779961811 (දුරකථන)
"සියලු දෙනාට යහපතක්ම වේවා"