ජ්‍යෝතිෂ්‍යවේදී I වාස්තු විශේෂඥ
සාම්ප්‍රදායික ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව පර්යේෂණ සිදුකර නව යුගයට ගැලපීම මගින් විශ්වාසනීය සේවය ..
මම සුපුන් තිවංක , ශ්‍රී ලංකාවේ හොරණ සහ කිරිඇල්ල ප්‍රදේශයේ ජ්‍යෝතිෂ්‍ය ශිල්පියෙකු ලෙස පුරා වසර ගණනාවක අත්දැකීම් සහිත අයෙකි . මම වාස්තු විද්‍යාව පිළිබඳ ගැඹුරු ශිල්පීය දැනුමක් ඇති අයෙක් සේම නිවාස කඩා බිද දැමීමෙන් තොරව වාස්තු කෙම් ක්‍රම භාවිතයෙන් පිළියම් සිදුකරමි . එමෙන්ම නැකැත් සැදීම, ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය මගින් කාල වකවානු සහිතව පලාඵල පැවැසීම ආදී සේවාවන් මගෙන් ලබා ගත හැකිය
විශේෂ දක්ෂතා -
නිවස දෙස බලා (වාස්තු පරීක්ෂා කර) නිවැසි තොරතුරැ පැවසීම ..
දින නියම කර දෝෂ ඉවත් කිරීම..
කාල වකවානු සහිත සුවිශේෂී පලාපල කථනය
කාර්ය සිද්ධිය සහිත සුභ මුහුර්ථ (නැකැත්) සාධනය
අද්විතීය විවාහ ගැලපුම් පරීක්ෂාව (පොරොන්දම් පරීක්ෂාව සමගින්)
අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව -
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවෙදී උපාධිදාරියෙකි
ඉන්දීය වාස්තු විද්‍යාව පිළිබඳ ඊෂ්නාත් අධ්‍යන කේන්ද්‍රයේ ගුරැ කුල පුහුණුව ලබා ඇත
වේදිය ජ්‍යොතිෂය පිළිබඳ සමුදය ජ්‍යොතිෂය ආයතනයේ පුහුණුව ලබා ඇත
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය පිලිබදව සෝමසිරි ගුරුතුමා යටතේ පුහුණුව ලබා ඇත
මගෙන් ලබා ගත හැකි සේවාවන් -
පුද්ගලික කේන්ද්‍ර පත් පරීක්ෂාව (Online සහ පැමිණ හමු විය හැකිය)
වාස්තුව පරික්ෂාව (Online සහ නිවසට පැමිණ)
සුභ මුහුර්ථ (නැකැත්) සාධනය
මා සම්බන්ධ කරගත හැක්කේ -
☎️ 0702329625 (වට්ස්ඇප්)
📲 0771693399 (දුරකථන)
supuncool5@gmail.com
"ග්‍රහයන්ගේ ස්ථානගත වීම් මගින් ඔබේ ජීවිතයේ මාර්ගය පිලිබදව අනාවැකි පළ කළ හැක. නමුත් නිවැරදි උපදෙස් මගින් ඔබට ඔබේ ජීවිතය වඩාත් සාර්ථක කළ හැකිය."