ජෝතිෂ්‍යවේදි | මනෝ විද්‍යා උපදේශිකා
"ග්‍රහ බලපෑම් හඳුනාගෙන, මනස සැහැල්ලු කරගෙන, සතුටින් ජීවත් වීමට අපි ඔබට මඟ පෙන්වමු"
මම ඉන්ද්‍රාණි පතිනායක, වසර 5ක ජෝතිශය ඉගෙනුම් කටයුතු අවසානයේ දෙවිනුවර ප්‍රදේශයේ වසරක් පුරා සේවය සලසන ජෝතිෂ්යවේදියෙකි. එමෙන්ම වසර 22ක පමණ මනෝවිද්‍යා උපදේශකයකු ලෙස සේවය දහස් ගණනකගෙ සිත් සුවපත් කර අත්දැකීම් ලබා ඇත්තෙමි.
මේ සියලු අත්දැකීම් එක්කොට නව යුගයට ගැලපෙන සේ ජෝතිශය හා මනෝවිද්‍යා උපදේශන සේවා සැපයිම මාගෙ අරමුණයි
විශේෂ දක්ෂතා -
කේන්ද්‍රය පරික්ෂාව - උපපත්ති කේන්ද්‍රයට අනුව කර්ම ග්‍රහ බල සහ භාව විශ්ලේෂණය මගින් පලාඵල කථනය
විවාහ ජෝතිෂ්‍යය - පොරොන්දම් බැලිම ,ග්‍රහ යෝග විශ්ලේෂණය මගින් විවාහ ගැලපිම් පරික්ෂාව
රැකියා ජෝතිෂ්‍යය - රැකියා හා ව්‍යාපාර කටයුතුවලට අදාල පලාඵල කථනය
මනෝවිද්‍යා උපදේශනය- මානසික පීඩාව, මානසික ආතතිය, කාංසාව, සිතේ අවිවේකි භාවය ඇතුළු සියලු ගැටලු සඳහා මනෝවිද්‍යා උපදේශන සේවය
අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව -
කීර්ති ශ්‍රී ශ්රීලංකභිමානි දේශබන්ධු මනෝවිද්යාකීර්ති ජෝතිෂ්යවිද්යා ශූරි හා දේශකීර්ති ජෝතිෂ්‍යය විද්‍යා ප්‍රසාද සම්මානි ගෞරව නාම ලාභියෙක්මි
ශ්‍රි ලංකා පදනම් ආයතනයේ මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමා ලාභියෙක්මි
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඇබ්බැහිවීම පිලිබඳ මනෝවිද්‍යාව හා පුනුරුත්ථාපනය ඩිප්ලෝමාධරියෙකි.
මගෙන් ලබා ගත හැකි සේවාවන් -
1. කේන්ද්‍ර විශ්ලේෂණය හා පලාඵල කථනය
2. විවාහ ගුණ ගැලපිම
3. රැකියා හා ව්‍යාපාර උපදෙස්
4. ග්‍රහ දෝශ නිවාරණය සඳහා අවශ්‍ය උපදෙස්
5. විවිධ මානසික ගැටලු උදෙසා මනෝවිද්‍යා උපදේශනය
මා සම්බන්ධ කරගත හැක්කේ -
☎️ 077 254 056 (වට්ස්ඇප්)
📲 077 254 0562 (දුරකථන)
"ප්‍රශ්න හමුවේ හෙම්බත් වූ මනසට සැනසීමත්, ව්‍යාකූල වූ අනාගතයට නිවැරදිම පාරත් එකම තැනකින්!"
"ප්‍රශ්න හමුවේ හෙම්බත් වූ මනසට සැනසීමත්, ව්‍යාකූල වූ අනාගතයට නිවැරදිම පාරත් එකම තැනකින්!"