ඔබගේ වසරේ පලාපල විස්තරයට අදාලව අපල සදහාත් දියුණුවටත් කර ගත හැකි සරල ප්‍රතිකර්ම පහත සදහන් වේ.
ඔබගේ වසරේ පලාපල විස්තරයට අදාලව අපල සදහාත් දියුණුවටත් කර ගත හැකි සරල ප්‍රතිකර්ම පහත සදහන් වේ.
01.අංක 6ට අදාල අංක විද්‍යා යන්ත්‍රය සාදා භාවිතයට ගැනීම.
02.සුදු පැහැති මැණික් පැළඳීම.
03.රිදී ආභරණ ශරීරයේ ස්පර්ශ වන සේ තබා ගැනීම.
04. සමන් පිච්ච මල් පාර්වතී මෑණියන්ට පූජා කිරීම.
05. පාර්වතී මෑණියන්ට බාරහාර වීම.
06.පැණිරස කෑම යාචකයින්ට දන් දීම.
07.තමාගේ වාස්තු අංකයට ගැලපෙන දිශාවේ ඡල බදුනක් තැබීම.
08.ලුණු ප්රතිකර්මය සිදු කිරීම.
09.තමාට අදාළ වාසනා ධූපය නිවසේ දැල්වීම
අධ්‍යාපන වාසනාව වැඩි කිරීමට, විවාහ ගැටලු, දරැඵල ගැටලු, රැකියා ප්‍රශ්න, අමනුශ්ය උපද්‍රව, අනියම් සබදතා, දියුණුව අඩු බව ආදී සියලු අපල සදහා ප්‍රබල ගුප්ත ශාන්තිකර්ම, වාස්තු ප්‍රතිකර්ම සහ යන්ත්‍ර සුර ලබා ගැනීම හෝ උපදෙස් සදහා විමසන්න. අයකිරීම් සහිතයි. 077 222 5023 අංකයට වට්ස්ඇප් කරන්න.