♈ නොමිලේ ඔබේ කේන්දරේ බලා ගමු..
♈ නොමිලේ ඔබේ කේන්දරේ බලා ගමු..
ඔබට කේන්ද්‍ර පරීක්ෂාව, වාස්තු පරීක්ෂාව, නිමිති පරීක්ෂාව සහ සාස්තර කීමේ සේවා මගෙන් ලබාගත හැකිය. එමෙන්ම ගුප්ත ශාස්ත්‍ර මගෙන් ඉගෙන ගැනීමටද ඔබට හැකියාව ඇත. නමුත් මා මේවා කරන්නේ වෘත්තියක් ලෙස නොව හුදෙක් මෙවන් විෂයන් පිලිබදව ඇති ඇල්ම නිසාවෙනි. මාගේ කාර්යබහුලත්වය නිසා මගෙන් කේන්ද්‍ර පරීක්ෂාවක් ලබා ගැනීමට අවැසි අයට මාස කිහිපයක් පෝලිමක බලා සිටීමට සිදුවන නිසා ඒ අයට තනිවම නොමිලේ තමාගේ පලාපල විස්තර බලාගත හැකි ක්‍රමයක් නිර්මාණය කලෙමි. මෙය 2023 වසරේ දහසකට අධික පිරිසක් යොදාගෙන මා පර්යේෂනයට ලක් කර නිවරැදිතාව 75% කට වඩා ඇති බව තහවුරැ කරගන්නා ලද අංකවිද්යා ක්රමයකි. එය පරිගනක වැඩසටහනක් ලෙස සකසා ඔබට ඉදිරිපත් කරමි. පහත "නොමිලේ කේන්දරේ බලාගමු" බොත්තම ටච් කර ඔබේ පලාපල ඔබම බලාගන්න..
එසේ නැත්නම් ගාස්තුවක් ගෙවා සේවාවන් ලබා ගන්නේ නම් සේවා ගාස්තු පහත පරිදි වේ.
මගෙන් ඔබට ලබාගත හැකි සේවාවන්
කේන්ද්‍ර පරීක්ෂාව- විස්තර දැන ගැනීමට 0772225023 අංකයට වට්ස්ඇප් පනිවිඩයක් යොමුකරන්න.
වාස්තු පරීක්ෂාව(දේශීය)- අය කිරීම නිවසට පැමිණ නම්-රැ.15,000යි
වාස්තු පරීක්ෂාව(දේශීය)-අය කිරීම නිවසට නොපැමිණ නම්-රැ.2,500යි
වාස්තු පරීක්ෂාව(විදේශීය) -අය කිරීම නිවසට නොපැමිණ නම්-$165යි
නිමිති පරීක්ෂාව- අය කිරීම-රැ.2,500යි
*අදාල කාල සීමාවන් වලදී භාරගෙන ඇති වැඩ අනුව, කාලානුරෑපව ඉහත මිල ගණන් වෙනස් විය හැකි බව සලකන්න.
සමිත ඩී කහදගම 077 222 5023 ශ්‍රී ලංකාව