ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමට කැමති අයට එකී විෂයන්ට අදාල නොමිලේ පාඨමාලාවන් 2026 මාර්තු 22 සිට ආරම්භ වී ඇත. පැවැත්වූ පන්ති වල පැරණි රෙකෝඩින් පහලින් ලබා දී ඇත.
පලාපල පන්තිය -
වාස්තුවිද්‍යා පන්තිය -
අංකවිද්යා පන්තිය -
යන්ත්රමංත්ර පන්තිය -
ඉහත පන්ති 100%ක් නොමිලේ වන අතර, සෑම මසකම ඉරිදා දින උදේ 9.00ට පැවැත්වේ. සෑම මසකම අවසාන ඉරිදා ගුරැ දක්ෂිණා සහිත විශේෂ දේශනය පැවැත්වේ...
නොමිලේ පන්ති වල සූම් ලින්ක් ඒක සහ ඊට අමතරව දුර්ලභ ගුරැකම්, පොත් පත් සහ වෙනත් සුවිශේෂී තවත් වරප්‍රසාද රාශියක් ලබා ගැනීමට පහත වට්ස්ඇප් community සමූහයට ඒකතු වන්න. (ටච් කරන්න ⬇️)
පැවැත්වූ පන්ති වල පැරණි රෙකෝඩින් බැලීමට පහල ⬇️ රෙකෝඩින් චැනලය ටච් කරන්න
පැවැත්වූ පන්ති වල පැරණි ටියුට් ලබා ගැනීමට පහල ⬇️ ටෙලිග්‍රෑම් චැනලය ටච් කරන්න