පහත විෂයන්ට අදාලව නොමිලේ පවත්වන සඡීවී සූම් පාඨමාලාවන් සෑම ඉරිදා දිනකම උදේ 8.30ටත්, සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.00 ටත් පැවැත්වේ. නොවැම්බර් මස පන්ති කාලසටහන පහත දැක්වේ.
🔴ඉන්දීය අංකවිද්යා පන්තිය (නොවැ:01 ඉරිදා)
🔵යුදෙව් අංකවිද්යා පන්තිය (නොවැ:06 සිකුරාදා)
🔴යන්ත්රමංත්ර පන්තිය (නොවැ:08 ඉරිදා)
🔵නාඩි ඡෝතිශය පන්තිය (නොවැ:13 සිකුරාදා)
🔴පලාපල පන්තිය (නොවැ:15 ඉරිදා)
🔵ස්ථාවර වාස්තු පන්තිය (නොවැ:20 සිකුරාදා)
🔴ලාංකීය වාස්තුවිද්‍යා පන්තිය (නොවැ:22 ඉරිදා)
🔵පෙන්ඩියුලම් ඩවුසින් පන්තිය (නොවැ:27 සිකුරාදා)
🔴ඉන්දීය අංකවිද්යා පන්තිය (නොවැ:29 ඉරිදා)
ඉහත පන්ති 100%ක් නොමිලේ වන අතර, නොමිලේ පන්ති වල සූම් ලින්ක් එක සහ ඊට අමතරව දුර්ලභ ගුරැකම්, පොත් පත් සහ වෙනත් සුවිශේෂී තවත් වරප්‍රසාද රාශියක් ලබා ගැනීමට පහත වට්ස්ඇප් community ගෲපයට එකතු වන්න.
(පහල බොත්තම මත ටච් කරන්න ⬇️)
පැවැත්වූ පන්ති වල පැරණි රෙකෝඩින් බැලීමට පහල ⬇️ රෙකෝඩින් චැනලය ටච් කරන්න
පැවැත්වූ පන්ති වල පැරණි ටියුට් ලබා ගැනීමට පහල ⬇️ ටෙලිග්‍රෑම් චැනලය ටච් කරන්න