(03)රෑප මත ටච් කල පසුත් "This video is private " ලෙස පෙන්වනවා නම් පහත ⬇️ "උපදෙස්" බොත්තම මත ටච් කරන්න.
01 වන පාඩම
ඉහතින් ඇති විචල්‍ය වාස්තු පාඨමාලායේ 01 වන පාඩම නැරඹූ පසු ඔබ විසින් නිවසක මධ්‍ය ලක්ෂ්‍ය සොයන ආකාරය හා නිවස දිශා වලට බෙදන ආකාරය දැන
ගත යුතුය. ඒ සදහා අපයේ අංකික වාස්තු පාඨමාලාවේ එම කොටස් ආවරණය වන පාඩම් දෙකක් වන
02 වනපාඩම ( i කොටස) හා 02 වනපාඩම (ii කොටස) ලෙස පහතින් ලබා දි ඇත. එම පාඩම් දෙක නරඹා මධ්‍ය ලක්ෂ්‍ය සොයන ආකාරය හා
නිවස දිශා වලට බෙදන ආකාරය අධ්‍යනය කර විචලය වාස්තු පාඨමාලායේ 03 වන පාඩම නරඹන්න. එකී අමතර පාඩම් දෙකෙහි එන සමහර තොරතුරැ මෙම විචල්‍ය
වාස්තු වලට අදාල නොවන බව කරැණාවෙන් සලකන්න. එකී අමතර පාඩම් දෙක ලබා දී ඇත්තේ ඔබගේ අමතර දැනුම සදහා පමනි.
02 වන පාඩම (අමතර පාඩම්)
02 වන පාඩම ( i කොටස)
02 වන පාඩම (ii කොටස)
03 වනපාඩම