🌐 යුදෙව් අංකවිද්යා (උසස්)
🌐 යුදෙව් අංකවිද්යා (උසස්)
(03)රෑප මත ටච් කල පසුත් "This video is private " ලෙස පෙන්වනවා නම් පහත ⬇️ "උපදෙස්" බොත්තම මත ටච් කරන්න.
අංක විද්‍යා - උසස් පාඨමාලාව
(අංක විද්‍යා කේන්ද්‍ර ක්‍රමය )
විෂය නිර්දේශය:-
01. ආත්මික තලය
02. මානසික තලය
03. භෞතික තලය
04.දිනය
05. මාසය
06.වසර
07.ඉල්පීම්
08. යතුරු
09. දූෂණය
10. දෛව බලය
11. මාරක
12. ගුරැ මුෂ්ටි
🕉 කාලය මාස 03 යි. පාඩම් 12 යි.
🕉 අංක විද්‍යා කේන්ද්‍ර ක්රමයේ රහස් ගුරැ මුෂ්ටි කොටස් හා ගැඹුරැ පලාපල කථනයක් සදහා අංක විද්‍යා කේන්ද්‍රය උපයෝගී කර ගන්නා ආකාරය ඉගැන්වේ.
🕉 මූලික පාඨමාලාවට සහභාගි උනු පිරිස අතරින් තෝරාගත්, ශාස්ත්‍රය දැරීමට සුදුස්සන් පමණක් සහභාගි කර ගැනේ. කොන්දේසි සහිතයි